අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා සෑ රඳුන්ගේ කොත නිරාවරණය කෙරේ

    දෙසැම්බර් 11, 2017
    පන්නිපිටිය, පැලැන්වත්ත, සත්බුදු විහාරයේ ඉදි කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා සෑ රඳුන්ගේ කොත වහන්සේ නිරාවරණය කිරීමේ කිරීමේ පුණ්‍යෝත්සවය පසුගිය 09දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
     
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නාහිමි අග්ග මහා පණ්ඩිත පූජ්‍ය නාපාණේ පේමසිරි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ හා මහා සංඝරත්නය ද ඇතුළුව විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya