මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව දඬමීමා කරගනිමින් වර්ජනය කරන්න එපා

    දෙසැම්බර් 11, 2017

    ජනතාව දඬමීමා කරගනිමින් වර්ජනයේ නොයෙදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

    මන්ත්‍රීවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය.

    වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත්තාට කමක් නැහැ. නමුත් ජනතාවට කරදරයක් විය යුතු නෑ. මේ රටේ ලබාදී තිබෙන නිදහස වල්බූරු නිදහසක් කරගන්න එපා යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya