මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ ය.
සුරාබදු (සංශෝධන ) ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.