නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ යෝජනා සම්මතයි

    දෙසැම්බර් 08, 2017

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ යෝජනාව අද (8) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.යෝජනාවට පක්ෂව ඡන්ද 72 විපක්ෂව ඡන්ද 07ලැබුණි.

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ යෝජනා දෙක සඳහා විපක්ෂය විසින් බෙදීමක් ඉල්ලා සිටියේ ය. විපක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් බෙදීම ඉල්ලා සිටියේ ය.

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ යෝජනාව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඡන්ද විමසීමෙන් අනතුරුව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, ඒකාබද්ධ විපක්ෂය යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත නොකළ බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya