කැබිනට් පත්‍රිකාවක් තිබුණා. යෝජනාව විවාදයට ගෙන ඒම වැළැක්වූවා. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.12 ආයෝජනය,විදේශ සෘජු ආයෝජනයක්. දකුණු ආසියාවේ හැම රටක්ම මෙවැනි ආයෝජන ගේන්න හදනවා. බදු
සහන ලබාදී තිබෙන්නේ කැබිනට් මණ්ඩලය අනුමත කරපු නිසයි. ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් තවත් ආයෝජන එනවා.සමහර අයගේ න්‍යාය වෙනස්. මෙවැනි සුවිශේෂී සෘජු විදේශ ආයෝජන හරහා රටට විශාල
යහපතක් මිස අයහපතක් සිදු වෙන්නේ නෑ. චීනය සමඟ විශ්වාසය උපරිම ලෙස තිබෙනවා. චීනය සමඟ සාකච්ඡා කරලා,ඇමෙරිකානු ඩොලර් 300ක චෙක් පතක් අග්‍රාමාත්‍යතුමාට දෙන්න කටයුතු කරනවා. විශ්වාසය උපරිමයෙන් තියෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.