නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරු වෛද්‍ය සේවා සඳහා වෙනම පීඨයක්- කරාපිටියට සිසුන් 300ක්

    දෙසැම්බර් 04, 2017

    අතුරු වෛද්‍ය සේවා සඳහා වෙනම පීඨයක් ආරම්භ කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැක් වූ අඳහසකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    මෙම පීඨය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පිහිටුවීමට බලාපොරොත්තුවන බවද පැවසූ අමාත්‍යවරයා, කරපිටිය වෛද්‍යපීඨයට බඳවා ගන්නා ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බවත් එය 300 දක්වා වැඩි කිරීමට
    කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya