නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කෙරෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

    නොවැම්බර් 29, 2017

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ( සංශෝධන )- පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya