අමාත්‍යවරය මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මේ වනවිට වෛද්‍ය පීඨය සඳහා ප්‍රතිපාදන කොමිෂම පාඨමාලා සකස් කරගෙන යනවා. මේ වසරේ ප්‍රතිඵල අනුව ළමුන් 75ක් බඳවා ගන්න කටයුතු කරන බව අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.