මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල තිත්තවැල්ල වැවේ සංවර්ධන කටයුතු ජනපතිගේ නිරීක්ෂණයට ...

    නොවැම්බර් 25, 2017

    වයඹ පළාතේ පැවති උත්සව සහ වැඩසටහන් රැසකට එක්වූ ජනාධිපතිතුමා කුරුණෑගල තිත්තවැල්ල වැව් පරිශ්‍රයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සංවර්ධන කටයුතු පිළිබද සොයා බැලීය.

     

    වැවේ පාසි ඉවත් කිරීමේ කටයුතු මෙහිදී ජනධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් කෙරුණු අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

     වැව් පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා ප්‍රදේශවාසී ජනතාව විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. 

     අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය. 

     

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya