නේවාසිකාගාර හා ආපනශාලා ප්රශ්නය මෙන් ම නේවාසිකාගාර,පුස්තකාල,වැසිකිළි පහසුකම් වැඩිදියුණු කරනවා දැයි විමසූ පැනයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
මේ පිළිබඳව දැනටමත් අවධානය යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.
බිලියන 50කට වැඩි මුදලක් විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි කිරීමට යොදවා ඇත. රැකියා වෙලඳපොළට ගැටපෙන ආකාරයට විෂය නිර්දේශ සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවද අමාත්‍යවරයා වාචික ප්‍රශ්නවලට පිළිතුරු
ලබාදෙමින් පැවසී ය.