අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යවරයා - ඉන්දිය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී අද හමුවේ

    නොවැම්බර් 23, 2017


    දෙදින නිල සංචාරයක් සඳහා නව දිල්ලි නුවරට පැමිණ සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ඇතුළු ඉන්දීය නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

    මේ අතර නවදිල්ලියේ එරොසිටි හි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන 5 වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට ද අග්‍රාමාත්‍යවරයා සහභාගී වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya