අද පාර්ලිමේන්තුවේ දී කෘෂිකර්ම, පරිසර, වාරිමාර්ග හා ප්‍රාථමික කර්මාන්ත යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විවාදයේ දී අඳහස් දක්වන අවස්ථාවේ දී ජනාධිපතිවරයා සභාවේ රැදී සිටියි.