විශේෂ කාර්යයන් පිළිබද කැබිනට් අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වැඩබලන ජනාධිපති ලේකම් සුමිත් අබේසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.