නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේයා සදෙව්මි දැරියගේ සිද්ධිය - අපරාධකරුවන් නීතියේ රැහැනට ගැනීමට සෑම පියවරක්ම ගන්නවා

    සැප්තැම්බර් 22, 2015

     - අමාත්‍ය තිලක් මාරපන

    සේයා සදෙව්මී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන්, රජය  හා පොලිස් දෙපාර්තමේන්තුව ඉතාමත් බැරෑරුම් සිද්ධියක් ලෙස සලකා කටයුතු කරන බවත් මෙම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් නීතියේ රැහැනට ගෙන ඒමට අවශ්‍ය සෑම පියවරක් ම ගන්නා බව නීතිය හා සාමය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.

    අද (22) පාර්ලිමේන්තුවේ දී සේයා දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    කණ්ඩායම් තුනක් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බව කී අමාත්‍යවරයා, බාලවයස්කරුවන්ට සහ ස්ත්‍රීන්ට සිදුවන අතවර සම්බන්ධයෙන්  ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya