බුද්ධ ශාසන අමාත්‍යංශය හා කැලණිය විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කළ "අනාගතය සඳහා අනගාරික ධර්මපාල දැක්ම" නම් වූ සාංවත්සරික ජාත්‍යන්තර පරිසංවාද උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී ඊයේ (21) පැවැත්විණි.
එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අනගරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද සිදු විය.
මෙම අවස්ථාවට අමාත්‍ය විජයදාස රාජපක්ෂ, දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර ඇතුලු විද්වත්හු පිරිසක් සහභාගි වී සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය