එහි සමාරම්භය සංකේතවත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සමරු තිළිණයක් හා ලාංඡනය පිළිගැන්වීම අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විණි.
ශ්‍රී ලංකාව තුළ මෙම තේමාව යටතේ මෙවැනි වැඩසටහනක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ උපදෙස් හා උපමානවලට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය