යළිත් මේ රට කෘෂි කර්මාන්තයෙන් සශ්‍රීක කර ස්වයංපෝෂිත රටක් ලෙස නැගී සිටීම සඳහා ගොවි ජනතාව සවිබල ගැන්වීම, දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ, මත් ද්‍රව්‍ය නිවාරණය සහ වකුගඩු රෝග නිවාරණ වැඩසටහන පිළිබඳව ජනපතිතුමා මෙහිදි සඳහන් කළ අතර ජනතාව ජනවාරි 8දා ලද ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් කරනු වස් රජය ක්‍රියාත්මක කර ඇති ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාම සාමූහික ව ක්‍රියාත්මක විය යුතු බව ජනපතිතුමා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට දුමින්ද දිසානායක සහ වජිර අබේවර්ධන යන අමාත්‍යවරු සහ ජනපති ලේකම් පී.බී අබේකෝන් මහතා ඇතුළු නිලධාරීන් ද එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය