අපගේ වීරෝධාර රණවිරුවන්ගේ අසීමිත කැපවිම දැනුම, බුද්ධිය සහ අත්දැකීම් එදා රට වෙනුවෙන් ලබා නොදෙන්නට අද අපට උරුම වන්නේ දෙකඩ වූ රටක් බව පැවසූ ජනාධිපතිතුමා විරෝධාර රණවිරුවන් මාතෘ භූමිය වෙනුවෙන් කළ එම අසීමිත කැපවීම අවතක්සේරු කිරීමට වත්මන් රජය කිසිසේත් සූදානම් නොමැති බවද අවධාරණය කළේය.
යතුරු ප‍්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (10) පස්වරුවේ කොළඹ ආරක්ෂක සේනා විද්‍යාලීය ශ‍්‍රවණාගාරයේ පැවතිණි.
ආරක්ෂක අංශවල සියලු සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් වත්මන් රජය යටතේ විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.