වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය අද (10 ) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය