මලික් සමරවික්‍රම මහතා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, විජිත් විජයමුණි ද සොයිසා මහතා වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත්, ෆයිසර් මුස්තාපා මහතා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
kpm