මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිර්වින්දන වෛද්‍යවරුන්ගේ වාර්ෂික සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 05, 2015

    කොළඹ ජාතික රෝහලේ පැවති නිර්වින්දන වෛද්‍යවරුන්ගේ වාර්ෂික සම්මේලනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (05)  පෙරවරුවේ සහභාගී විය.

    අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත ගිය ජනාධිපතිතුමාව නිර්වින්දන වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මහත් හරසරින් පිළිගත් අතර Critical Care.lk  වෙබ් අඩවිය ද ජනාධිපතිතුමා විසින් අන්තර්ජාලයට මුදා හරිනු ලැබීය.

     

    මේ අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා , විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් වන වෛද්‍ය ශිරානී හපුආරච්චි, වෛද්‍ය අජන්තා පෙරේරා, වෛද්‍ය විනෝදනී වනිගසේකර, වෛද්‍ය බිමල් කුඩාවිදානගේ යන මහත්ම මහත්මීන්  ඇතුළු නිර්වින්දන වෛද්‍යවරු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya