ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි මැතිතුමා ඊයේ (01) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය. කර්සායි මහතා "ආරක්ෂක සමුළුව - 2015" ට සහභාගිවීම සඳහා දිවයිනට පැමිණ සිටි.