අට වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රාජාසන කතාවෙන් පසු අවසන් වූ අතර යළි පාර්ලිමේන්තුව ලබන 03 වැනි දා පෙරවරු 9.30ට රැස් වේ.