මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මල්වතු, අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැ දකී

    අගෝස්තු 30, 2015

    ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් ඊයේ මහනුවර ප්‍රදේශයට ගිය ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා අද (30) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු, අස්ගිරි මහ නායක හිමිපාණන් වහන්සේලාද බැහැ දැකීය.

    පළමුව මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා පිරිකර පූජා කළේය.

     

    ඉන්පසුව අස්ගරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා අස්ගිරි මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා පිරිකර පූජා කළේය.

     

    asgiri

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya