පොලොන්නරුව උණගලා වෙහෙර සංරක්ෂණ කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. ගිරිතලේ රජමහා විහාරාධිපති පූජ්‍ය ගිරිතලේ ඥානීස්සර ස්වාමීන් වහන්සේ ඇතුළු රජමහා විහාරස්ථ සංවර්ධන කමිටු නියෝජිතයෝ එම සාකච්ඡාවට එක්ව සිටියහ. ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය DB