මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ නිරීක්ෂණ චාරිකාවක

    අගෝස්තු 23, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (23) පෙරවරුවේ ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    එහිදි ජනාධිපතිතුමන් නාවික හමුදාව සතු ඩෝරා යාත්‍රාවකින් කෙටි මුහුදු සංචාරයකට එක්වීය .

     

    අනතුරුව නාවික හමුදා කෞතුකාගාරය වෙත ගිය ජනාධිපතිතුමා ඇතුඑ පිරිස, එල්ටීටීඊ සංවිධානය සතුව තිබී නාවික හමුදාව විසින් අත්පත් කර ගත් යාත්‍රා ඇතුළු අවි ආයුධ නිරීක්ෂණය ක‍ළේය.

     

    මෙම සංචාරය සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, මන්ත්‍රී දයා ගමගේ සහ අසාත් සාලි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    නිරීක්ෂණ චාරිකාවෙන් පසුව ජනාධිපතිතුමා නාවික හමුදා කදවුරේ නේවාසික නාවික නිලධාරීන්ගේ පවුල් වල දූ දරුවන් සමඟ  සුහද කතාබහක නිරත විය.

    kpm

     

    unnamed 10

     

    unnamed 9

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya