එහිදී ජනාධිපතිතුමා මන්ත්රී කණ්ඩායම ඇමතුවේය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා අද (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී කණ්ඩායම මුණගැසී ඉදිරි දේශපාලන ක්රියාමාර්ග පිලිබද සංවාදයක නිරත විය.
එහිදී ජනාධිපතිතුමා මන්ත්රී කණ්ඩායම ඇමතුවේය.