මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශගුණ විපර්යාස සඳහා අනුවර්තනය වීමේ සමුළුව අද

    අගෝස්තු 08, 2015
    දේශගුණ විපර්යාස සඳහා අනුවර්තනය වීමේ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උළෙල අද (08) පෙරවරු 11.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්වේ.
    දේශගුණ විපර්යාස සඳහා අනුවර්තනය වීමේ ජාත්‍යන්තර සමුළුව බස්නාහිර පළාත් සභාව විසින් සංවිධානය කරනු ලබන අතර සමුළුව හෙටින් (09) අවසන් වීමට නියමිතය.
    මෙම සමුළුව සඳහා රටවල් 15ක් නියෝජනය කරමින් නියෝජිත පිරිස් පැමිණීමට නියමිත අතර ම මීට අමතර ව තවත් රටවල් කිහිපයකින් නිරීක්ෂණ මට්ටමින් සහභාගිවීමට නියමිතය.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya