මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථීක සමුළුවේ සමාප්තිය ජනපති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 06, 2015

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථීක සමුළුව 2015 සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති සමන්ත රණතුංග, උප සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා යන මහත්වරුන් ඇතුලු පිරිසක් මීට එක්ව සිටියහ.

     

    Kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya