දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුලු අමාත්‍යංශ ලේකම්වරු, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකොන් මහතා ඇතුලු නිලධාරිහු ද මීට එක්ව සිටියහ. ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය DB