මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්මලාන සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ කොත නිරාවරණය කෙරේ

    ජූලි 08, 2015

    රත්මලාන කොතලාවල පුර, සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවැත්විණි.

    මෙම අවස්ථාවට සියම් මහ නිකායේ කෝට්ටේ සාමග්‍රී ධර්ම සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ, රුහුණු විශ්වවිද්‍යලයේ උප කුලපති පල්ලත්තර සුමනජෝති නායක ස්වාමීන් වහන්සේ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද විහාරස්ථානයේ දායක පිරිස් ද එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya