මිල ගණන් විමසමින් වෙළෙඳ මහතුන් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා වෙළෙඳපොළ වෙත පැමිණ සිටි ප්රදේශවාසි ජනතාවගේද තොරතුරු විමසීය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා මහත් හරසරින් පිළිගත් එම ජනතාව එතුමා සමඟ සුහද කතාබහක නිරත වෙමින් තම ප්රදේශයේ අඩුපාඩු කිහිපයක් පිළිබඳවද එතුමා දැනුවත් කළහ.
NDH/priu