නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නිලාවේලි මුහුදු වෙරළේ ජනතාව සමඟ සුහද කතා බහක

    ජූනි 28, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලාවේලි වෙරළ තීරය දිගේ ඇවිද යමින් එහි පැමිණ සිටි ජනතාව සමඟ සුහද කතා බහක නිරත විය.

    ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීම සඳහා ඊයේ (27) ත්‍රිකුණාමලයට ගිය අවස්ථාවේ ජනාධිපතිතුමා නිලාවේලි වෙරළ තීරයට ගොස් තිබේ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya