නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් නව ලොතරැයියක්

    ජූනි 24, 2015

    වකුගඩු රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් නීරෝගා නමින් නව ලොතරැයියක් ජාතික ලොතරැයි මණ්ඩලය මගින් හදුන්වාදී ඇති අතර එම ලොතරැයිය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  අද (24) පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.  

     

    මුදල් අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුන් ද ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතීඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් මීට සහභාගීව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya