නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රශස්ත ජාතික ප්‍රතිපත්ති සැකසීමේ වැඩමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 22, 2015

    ප්‍රශස්ත ජාතික ප්‍රතිපත්ති සඳහා වූ ව්‍යාපාරය මගින් සංවිධානය කරන ලද ප්‍රශස්ත ජාතික ප්‍රතිපත්ති සැකසීම සඳහා වූ වැඩමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්විණි.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයින්, සිවිල් සමාජ ක්‍රියාකාරින් සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු පුරවැසියන්ගේ දායකත්වයෙන් අද මෙම වැඩමුළුව පැවැත්වෙන අතර එහි සමාරම්භක අවස්ථාවට අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, හිටපු අමාත්‍යවරුන් වන ඩියූ ගුණසේකර, රෝහිත බෝගොල්ලාගම, මනෝ ගනේෂන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya