අවස්ථා තුනකදී දකුණු පළාත් සභාව නියෝජනය කර ඇති හෙන්දවිතාරණ මහතා මින් පෙරද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙවිනුවර ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කර තිබේ.
ඔහු හිටපු සෙනෙට් මන්ත්‍රී දිවංගත ඩික්සන් සිල්වා හෙන්දවිතාරණ මහතාගේ පුත්‍රයා වෙයි.
( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )