නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    20වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සම්මන්ත්‍රණයක් අද ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 08, 2015

    20වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මහජන නියෝජිතයන් සහ ජනතාව දැනුවත් කිරීමේ විවෘත සම්මන්ත්‍රණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (8) සවස 3.00 ට කොළඹ විහාර මහාදේවී එළිමහන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

    පක්ෂ නියෝජිතයන්, විද්වතුන්ගේ සහභාගිත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පසුගිය සිකුරාදා (05) රජයේ ප්‍රවෘත්ති දොපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය.

     

    නව සංශෝධනයන් පිළිබඳ බොහෝ දෙනෙකු හරිහැටි දැනුවත් වී නැති බවට ඇතැම් අයගෙන් චෝදනා නැගෙන බව පැවැසු ඒ මහතා හැකි සෑම සියලුදෙනාටම මෙම සම්මන්ත්‍රණයට සහභාගී වී මෙම නව සංශෝධනය පිළබඳව දැනුවත් වී තීරණ ගන්නා ලෙස කියා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya