නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයේදී ජනපතිට සහය දැක් පිරිසක් ජනපති හමු වෙයි

    ජූනි 06, 2015

    2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට සහාය දැක්වූ සිවිල් සංවිධානවල නායකයින් හා ක්‍රියාකාරිකයින් පෙරේදා (04) රාත්‍රීයේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමු විය.

    පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුලූ භික්ෂූන් වහන්සේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් ඇතුලූ 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් සහාය දැක්වූ සිවිල් සංවිධාන නියෝජනය කරමින් ඒවාහි නායකයින් සහ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya