ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පරිපාලන දිස්ත්‍රික්ක සියල්ලේ ම දිස්ත්‍රික් ලේකම්වරු හමු විය. ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ද සියලු ම දිස්ත්රික්න නියෝජනය කරන දිස්ත්‍රික් ලේකම්වරු සහ අමාත්‍යංශ ලේකම්වරුන් මීට සහභාගිව සිටියහ. ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය DB