නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරණ සඟරාවේ 25 වන සංවත්සර ප්‍රකාශනය ජනපතිට

    මැයි 26, 2015
    ශ්‍රී ලංකා වන සත්ව හා ස්වාභාවික ආරක්ෂණ සංගමයේ ප්‍රකාශයක් වන වාරණ සඟරාවේ 25 වන සංවත්සර ප්‍රකාශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට පිළිගැන්වීම ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
     
    ශ්‍රී ලංකා වන සත්ව හා ස්වාභාවික ආරක්ෂණ සංගමයේ සභාපති මහාචාර්ය ලක්දාස් ප්‍රනාන්දු මහතා විසින් සංවත්සර ප්‍රකාශනය ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වූ අතර ඊට සමගාමීව සංගමය විසින් පරිසර හා වන සත්ව සංරක්ෂණය සම්බන්ධයෙන් වූ යෝජනා කිහිපයක් ද ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වුහ.
     
    ඡායාරූප  -   ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya