ළමා ශ්රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික උත්සවයේ මෙවර තේමාව වී ඇත්තේ ඝමා ශ්රමිකත්ව පිටු දකිමු ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙමු යන්නයි.
ජාතික දින උත්සවයේ ප්‍රධාන දේශනය ආචාර්ය ප්‍රණීත් අබේසූන්දර මහතාගෙනි.
ජුනි 12දිනට යෙදෙන ළමා ශ්රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් පැවැත්වූ සමස්ත ලංකා පාසල් සිසු සිසුවියන්ගේ ගද්‍ය රචනා තරගයේ කණිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ අංශ ජයග්‍රාහ ජයග්‍රාහිකාවන් වෙනුවෙන් සහතික පත් පිරිනැමීම ද මෙදින සිදු කෙරෙනු ඇත.
DB