මේ වන විටත් පත්වීම්වලට අදාළ විස්තර ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙන බව මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේය .
පසුගිය යුද සමයේදී අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි රැස්කිරීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසම පත් කෙරිණි. මෙම කොමිසම විසින් රටපුරා දිස්ති්රක් කිහිපයක විමර්ශන කටයුතු සිදු කරන ලදී.
NDH/priu