මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා ශිව රාත්‍රිය අදයි

    පෙබරවාරි 17, 2015

    ලොව පුරා හින්දු බැතිමතුන් උපවාසයේ යෙදෙමින් ශිව දෙවියන් සැමරීමේ මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ.

    තම පූජනීය ස්ථානයන් හි උපවාසය කිරිම, රාත්‍රිය පුරා නිදි වර්ජිතව සිටිම, පහන් දැල්වීම, ශිව දෙවියන්ට විශේෂ පුජා පැවැත්වීම හින්දු බැතිමතුන් විසින් සිදුකරයි.

     

    ශ්‍රී ලංකාවේ ද මහා ශිව රාත්‍රිය උත්සවශ්‍රීයෙන් සමරන අතර එයට සහභාගී වීමෙන් ජීවිතයට ආලෝකයක් ලැබෙන බවත් ඉගෙනීම් කටයුතු කරන්නන් හට මහත් ආශිර්වාදයක් හිමිවන බවත් හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya