තම පූජනීය ස්ථානයන් හි උපවාසය කිරිම, රාත්රිය පුරා නිදි වර්ජිතව සිටිම, පහන් දැල්වීම, ශිව දෙවියන්ට විශේෂ පුජා පැවැත්වීම හින්දු බැතිමතුන් විසින් සිදුකරයි.
ශ්රී ලංකාවේ ද මහා ශිව රාත්රිය උත්සවශ්රීයෙන් සමරන අතර එයට සහභාගී වීමෙන් ජීවිතයට ආලෝකයක් ලැබෙන බවත් ඉගෙනීම් කටයුතු කරන්නන් හට මහත් ආශිර්වාදයක් හිමිවන බවත් හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.