නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක්

    නොවැම්බර් 09, 2014

    අද (09) ප්‍රධාන වශයෙන් මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං බටහිර හෝ වයඹ දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.


    දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු නො වේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya