සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්ත්වයක් Featured

    නොවැම්බර් 09, 2014

    අද (09) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්ත්වයක් පවතින අතර රාත්‍රී සහ අළුයම කාලය තරමක් සිසිල් වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    කාලගුණ අනාවැකියට අනුව හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    මඩකළපුවට ත්‍රිකුණාමලයට කොළඹට ගාල්ලට මහනුවරට නුවරඑළියට රත්නපුරයට අනුරාධපුරයට යාපනයට මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී.


    උෂ්ණත්වය


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.6°C පොතුවිල් ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 8.6°C නුවරඑළියෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya