කාලගුණ අනාවැකියට අනුව හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැක.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය
මඩකළපුවට ත්‍රිකුණාමලයට කොළඹට ගාල්ලට නුවරඑළියට මහනුවරට රත්නපුරයට අනුරාධපුරයට යාපනයට මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී.
උෂ්ණත්වය හා වර්ෂාපතනය
අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.°C මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.
ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.9°C අනුරාධපුර හා හම්බන්තොට ප්‍රදේශවලින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.8°C නුවරඑළියෙන් ද මි.මී. 5.0ක උපරිම වර්ෂාපතනය රත්නපුර ඉලුබුලුව වත්ත ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.
HC