සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක විද්‍යා දින වැඩසටහන නොවැ: 10 වැනි දා

    නොවැම්බර් 08, 2014

    ජාතික විද්‍යා සතියට සමගාමීව ජාතික විද්‍යා පදනම (NSF) මඟින් සංවිධානය කරන ලද පාසල් ළමුන් සඳහා වන ලෝක විද්‍යා දින වැඩසටහන ලබන 10 දා පෙරවරු 8.00 සිට පස්වරු 1.30 දක්වා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.


    මෙදින ම පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කිංග්ස්බරි හෝටලයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ජාතික තත්ත්ව ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වේ.

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) මේ වැඩමුළුව සංවිධානය කර ඇත.

    මේ වැඩසටහන් ජාතික විද්‍යා සතිය සමගාමීව පැවැත්වෙන අතර පසුගිය 04දා සිට ලබන 10 දින දක්වා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් ජාතික විද්‍යා සතියක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya