මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් සිදු කෙරේ.
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය, ඉදිකිරීම් අභ්‍යාස ආයතනය හා ජාතික ඉදිකිරීම් ක්ෂේත්රයේ අනාගත අභිවෘද්ධිය උදෙසා කැපවන ඉදිකිරීම් ආයතන, විශිෂ්ටතම ඉදිකිරීම් වෘත්තිකයන්, විශිෂ්ටතම ඉදිකිරීම් ශිල්පීන් ඇගයීම මෙම සම්මාන උළෙල මගින් සිදු කෙරේ.
DB