නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවන් පිළිබඳ තොරතුරු හැකි ඉක්මනින් දැනුම් දෙන්න

    නොවැම්බර් 02, 2014
    සිදුවිය හැකි ආපදාවන් පිළිබඳ තොරතුරු හැකි ඉක්මනින්  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත දැනුම් දිය හැකි බව නායයෑමේ සේවා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කරයි.
     
    ඒ අනුව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාලවලට, කොළඹ කාර්යාලයේ ෆැක්ස් අංක 0112 502 611, 0112 589 943 ට හෝ දුරකතන අංක 0112 588 496 වෙත අදාළ තොරතුරු ලබාගත හැකිය.
     
    මේ අතර ඊයේ (01) දිස්ත්‍රික්ක 07ක් වෙනුවෙන් ආපදා තත්ත්වයන් හා නාය යාමේ අනතුරු ඇඟවීම් සිදු කළ අතර එය ඉදිරි පැය 24ක කාලයක් දක්වා දීර්ඝ කොට ඇත. නුවරඑළිය, කළුතර, බදුල්ල, රත්නපුර, කෑගල්ල, මාතලේ සහ මහනුවර එම දිස්ත්‍රික්ක වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya