සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව සුබසාධක වෙළෙඳසැල විවෘත කෙරේ

    ඔක්තෝබර් 26, 2014
    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව සුබසාධක වෙළෙඳසැල පසුගියදා එම අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
     
    මෙම වෙළෙඳසැල නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් පවත්වාගෙන යනු ලැබ ඇත.
     
    මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ශාලිකා පෙරේරා මහත්මිය, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) එස්. හෙට්ටිආරච්චි මහතා, එම අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු සාමාජිකාවෝ පිරිසක් සහභාගී වූහ.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya